නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 42 වන ජාතික යෞවන නාට්‍ය උළෙල ඔක්තෝම්බර් 16 දා සිට මරදාන එල්ෆින්ස්ටන්හිදී….
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

42 වන ජාතික යෞවන නාට්‍ය උළෙල ඔක්තෝම්බර් 16 දා සිට මරදාන එල්ෆින්ස්ටන්හිදී….

Published September 27, 2023

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 42 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා මෙවර සිංහල කෙටි නාට්‍ය 17 ක්, දිගු නාට්‍ය 06 ක් හා දමිළ කෙටි නාට්‍ය 03 ක් තේරී පත් වී ඇත. ඔක්තෝම්බර් 16 සිට 31 දක්වා සෑම දිනකම ප.ව 6.00 ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී මෙම නාට්‍ය වේදිකා ගතවේ.

ඔක්තෝම්බර් 16 දා චතුර ජයවර්ධනගේ Listen to me, ගයාන් සඳකැලුම්ගේ
“කළුවර රැඟුමක්”, පූර්ණජිත් අනුරාධගේ “තුං තුඹ මල්”, හසින්ත මධුමල්ගේ
“ඒක ඉස්සර කතාවක්” යන කෙටි නාට්‍යද, 17 දා ඩිල්ෂාන් තිලංකගේ “ටික් ටික්”, බාස්කර් ක්‍රිෂාන්තගේ “පංචාලි”, තිළිණි ජයමාලිගේ “විජය භූමි”, සුමුදු මධුෂාන්ගේ “සුහුරු කිස” යන කෙටි නාට්‍ය ද, 18 දා නදුනි ධනංජිගේ “රතුපාට මල්”, සුරේෂ් මධුෂාන්ගේ “ඵර ගජනායක”, එස් ක්ලින්ටන්ගේ “මනිදි” (දමිළ), දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ “ගමනක් යං” යන කෙටි නාට්‍ය ද, 19 දා දේදුනු සංගීතාගේ “බයිලා ගහන දවසක්”, චතුරංග පෙරේරාගේ “Let’s Marry ”, කේ චන්ද්‍රමේගන්ගේ “සූනියම්” (දමිළ), කසුන් මධුෂංකගේ “මං ටොමී හිල්ෆිගර්” 20 දා පැතුම් සඳනුවන්ගේ “පැනලා යං”, පංචාලි විහංගාගේ “Witches”, සචිනි සමෝධි කවිශල්‍යාගේ “ඔරු ඌරුල” (දමිළ), ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ “කොම්රේඩ්” යන කෙටි නාට්‍ය ද, 23 දා ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාරගේ “හීන අරං පාරේ හිටං” දිගු නාට්‍ය ද, 24 දා දුලාන් මදුරංග වීරසිංහගේ “රැඩිකල් ප්‍රේමය” දිගු නාට්‍ය ද, 25 දා “මං ඇතුලේ ඝාතකයෙක්” දිගු නාට්‍ය ද, 26 දා දිලාන් නවිදු ගුණහේරත්ගේ “ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව” දිගු නාට්‍ය ද, 30 දා මොහොමඩ් රාෆිගේ “කවි කාරයා” දිගු නාට්‍ය ද, 31 දා සුරේෂ් මධුෂාන්ගේ “සක්වල රිය” දිගු නාට්‍ය ද වේදිකා ගත වේ.

TAGGED: 42th Natinal Youth Drama Festival, Ministry of Sports and Youth Affiars, National Youth Service Council
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?