නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වසර 9කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක්…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

වසර 9කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක්…

Published September 25, 2023

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය පරාජයට පත්කරමින්.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතයි. අවසන් මහා තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවට කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම හිමිවන අතර එම තරගය පරාජයට පත්වුවත් රිදී පදක්කම හිමිවනවා.

ඒ අනුව 2014 වසරට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී අනිවාර්ය පදක්කමක් හිමිවීමට නියමිතයි. ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක් හිමිකර ගත්තේ 2014 වසරේ පිරිමි ක්‍රිකට් ඉසව්වෙන් වන අතර එහිදී ලහිරු තිරිමාන්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම හිමිකර ගත්තා.

TAGGED: 19th Asian GAmes, Asian Games Women's Cricket Event, Sri Lanka Cricket Woman
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?