නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව ඉදිරිපත් කරන Waggoners Musical අප්‍රේල් 5 වැනිදා…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව ඉදිරිපත් කරන Waggoners Musical අප්‍රේල් 5 වැනිදා…

Published March 13, 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Waggoners Musical Extravaganza 2024 අප්‍රේල් 5 වැනි සිකුරාදා රාත්‍රී 8 ට පැවැත්වේ. මෙම සංගීත ප්‍රසංගය සදහා සනුක, වින්ඩි, ෆැලන්, ජය ශ්‍රී සහ සෙන්ට්‍රිගේට් සහභාගී වේ. සංගීත ප්‍රසංගය මෙහෙයවීම මනුරංග විජේසේකර ගෙනි. මෙහි නර්තනයෙන් One Step Dance දායක වන අතර සංගීතය දිවයිනේ තරුණ වාද්‍ය වෘන්දයක් වන Infinity මගින් මෙහෙයවයි. මෙම ප්‍රසංගය නෙළුම් කුළුණ පරිශ්‍රයේ එළිමහන් ප්‍රසංගයක් ලෙස සංවිධානය වන අතර මෙහි ලැබෙන ආදායම යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව මගින් කිරීමට බලාපොරොත්තු වන සමාජ සත්කාරක ව්‍යාපෘති සදහා යොදවනු ලැබේ.

TAGGED: Musical SHow, Sri Lanka ARMY, Waggoners Musical Extravaganza 2024
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?