සුවෙන් පිරුණු ජීවිතයකට නිරන්තරයෙන් ඔබට උදව් කරන සෑම සතියකම කාලීන වෛද්‍ය ගැටළු ගැන අපේ රටේ සිටින මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරන නවලියෙන් සුවය ගෙනෙන විශේෂාංගය.
DRE පරීක්ෂණය යනු Digital Rectal Examination යනුවෙන් හැඳින්වෙන වෛද්‍ය පරීක්ෂණයක් බැව් ඉතාම සරල ලෙසින් සඳහන්…
දුම්පානය ශරීරයට අහිතකරයි යන පණිවිඩය සමාජගත වීම සමග පුද්ගලයන් ඒ වෙනුවෙන් විකල්ප සොයන්න පටන් ගත්තා.…
Spondyloarthritis කියන්නේ මොකක්ද? Spondyloarthritis රෝග තත්ත්වය කොන්ද, දණහිස, උකුල, වළලුකර වැනි ලොකු හන්දිවල ඇතිවන ආතරයිටිස්…
අපේ රටේ වසරකට සජීවි දරු උපත් 247,000 ක් වාර්තා වෙන අතර එයින් දරුවන් 4000-5000 අතර…
මුහුණේ රැලි ඉවත් කරන්න, එල්ලා වැටෙන සම ඔසවා තබන්න, කෙටියෙන් කිව්වොත් ඔයාට තරුණ පෙනුම ලබාදෙන…
පසුගිය මාර්තු 25 වැනි දිනට ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව තවත් පණිවිඩයක් සමාජගත වුණා. HIV…
අලුත් අවුරුදු කාලය සමග නෑදෑ ගමන් බිමින් වැඩි වෙනවා. සමහර විට මේ ගමන් වෙනුවෙන් පැය…
අපි ආහාර පිළියෙළ කිරීම සඳහා විවිධ තෙල් වර්ග යොදාගන්නවා. පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්,…
සිංහල අලුත් අවුරුද්ද සංස්කෘතික මංගල්‍යක් ලෙසින් අපි කාටත් සිතට සතුට, විනෝදය ලබාදෙන කාල පරිච්ඡේදයක්. ඒ…
සිනා නොමසෙන් දසන් දක්වා කිව්වත් හදවතේ තිබෙන ලෙන්ගු බව ප්‍රදර්ශනය කරන්නේ සිනාවෙන්. නමුත් තමන්ගේ දයාබරත්වයේ…
අපි ලබාගන්නා ආහාර සහ ජල පරිභෝජනයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඇතිවන මලපහ කිරීම සහ මුත්‍රා කිරීමේ…
පෙනහලු වටා තරලය එකතුවීම (Plural effusion) කියන්නේ මොකක්ද? පෙනහලු වටා තුනි ස්ථර 2 ක් ඇත.…
ළදරුවෙක් නිල්පැහැ ගැනීම ගැන පසුගිය කාලයේ කතාබහ ඇතිවුණා. ඒ ගැන මව්පියන් තුළ යම් බියක් ඇතිවනවා.…
ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය අද වනවිට සමාජයේ ඉතාම සුලබ රෝග තත්ත්වයක්. මෙම රෝගය ආමාශයේ ඇතිවන ප්‍රදාහිත…
මෙය කුඩා දරුවන් අතර බහුලව දකින්න ලැබෙන තත්වයකි. යම් වස්තුවක් දෙස බලන විට ඇස් දෙකම…
Sign in to your account