නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පෙරියකුලම විද්‍යාලයෙන් පළමුවරට A9ක් ගත් ප්‍රමුදිතා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

පෙරියකුලම විද්‍යාලයෙන් පළමුවරට A9ක් ගත් ප්‍රමුදිතා

Published December 4, 2023

තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් පෙරියකුලම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ප්‍රමුදිතා හේෂානි ඉලංගසිංහ දියණිය සාමාන්‍ය පෙළ විභාගයකදී සියලුම විෂයන් සඳහා විශිෂ්ඨ සම්මාන සාමාර්ථයන් ලබා ගත් පළමු ශිෂ්‍යාව ලෙස පාසල් ඉතිහාස පොතට එක් වූවාය. සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඇය උසස් පෙළ ගණිත විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂා කරන බවත් අනාගතයේදී දක්ෂ ඉංජිනේරුවරියක් වී රටට දැයට සේවය කිරීම එකම අරමුණ බවත් ඇය කීවාය. මෙවර පෙරියකුලම විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීමේ ප්‍රතිශතය 86% ක් දක්වා ඉහළට නැංවීමට වර්තමාන විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්.අයි. ජයලත් මහත්මියගේ උපදෙස් මත ආචාර්ය මණ්ඩලය විසින් දූ දරුවන්ට නිසි මඟ පෙන්වා ඇත.

TAGGED: Pramuditha Heshani Ilangasinghe
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?