නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉන්දියන් රසට බිත්තර කරියක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

ඉන්දියන් රසට බිත්තර කරියක්

Published November 6, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත් බිත්තර 5
  • කපා ගත්ත ලූනු මේස හැඳි 1
  • කපා ගත්ත අමු මිරිස් කරල් 2
  • කපා ගත් පොඩි තක්කාලි ගෙඩි 1
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1/2
  • තුනපහ කුඩු තේ හැඳි 1/2
  • ගරමිමසාලා මේස හැඳි 1
  • රස අනුව ලුණු
  • කුරුඳු කැබැල්ලක්
  • තලා ගත් සුදුලූනු, ඉඟුරු මේස හැඳි 1
  • උලුහාල් ඇට කිහිපයක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  • තෙල් හෝ ගී මේස හැඳි 4
  • වතුර කෝප්ප 1/4

සාදාගන්නා ආකාරය

මුලින්ම බිත්තර ටික දෙකට කපා ගන්න.පසුව පෑන් එකක් ළිප තබා තෙල් මේස හැඳි 2 ක් එකතුකර බිත්තර කහමදය පැත්ත ටිකක් රන්වන් පාට වන තෙක් බැද ගන්න. නැවත පෑන් එක ළිපේ තබා ඉතුරු තෙල් හැඳි 2 දමා රත් වූ පසු එයට අබ, උළුහාල්, සුදුරු සමග තලා ගත් සුදු ලූනු, ඉඟුරු දමා එය බැදි ගෙන එනවිට කපා ගත් රටලූනු, අමු මිරිස්, කරපිංචා, රම්පේ සමග කපාගත් තක්කාලි ටික එකතුකර එයට මිරිස්කුඩු, තුනපහ කුඩු, කහ සහ ගරම්මසාලා දමා කවලමි කර වතුර එකතුකරගන්න. පියනකින් වසා මද ගින්නේ හොද්ද පිසගෙන එයට බැදගත් බිත්තර ටික දමා පරිස්සමෙන් කලවම් කර ලුණු පදම බලා ළිපෙන් ඉවතටගන්න.


 

TAGGED: eggs curry, indian, nilmini ariyawansa, sandus kitchen
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?