නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩක⁣ටයුතු නිම නොවූ ආවාස ගෙය සකස් කරගැනීමට ආධාර පතයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

වැඩක⁣ටයුතු නිම නොවූ ආවාස ගෙය සකස් කරගැනීමට ආධාර පතයි

Published October 23, 2023

සෙවනගල, 13 කනුව, කිරිවැව ප්‍රදේශයේ අභිනයෙන් ගොඩනැගෙමින් පවතින ශ්‍රී මෙත්තමුණි විහාරස්ථානයේ ආවාසගෙය ගොඩනගාගැනීම උදෙසා රු ලක්ෂ තිහක මුදලක් එම විහාරස්ථානයේ නායක හිමි වන පූජ්‍ය වලස්මුල්ලේ සුමන බෝධි හිමි ආධාර පතයි. දැනට උන්වහන්සේ විසින් ආවාස ගෙය ගොඩනගාගෙන යන නමුත් වැඩිදුරටත් කිසිදු ආධාරයක් නොමැතිව එය සිදුකළ නොහැක්කක් බව ඒ හිමියෝ පැවසූහ. විහාරස්ථානයේ දැනට වැඳපුදාගැනීමට ඇති එකම ස්ථානය වන ධාතු මන්දිරයද සකසා ඇත්තේ මේ හිමියන් විසිනි. සියල්ලටම පෙර භික්ෂූන්ට වැඩ සිටීමට ආවාස ගෙයක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් තිබෙන බවත් වැඩ කටයුතු නිම නොවූ එහි ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට උන්වහන්සේ සැදැහැවත් පිංවතුන්ගෙන් ආධාර පතයි.

දු.ක – 0742329961, 0760608828
ගිණුම් අංකය – 8005412026
Commercial bank, Walasmulle Sumana Bodhi Himi

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?