නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Fruit & Nut Ice Cream
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Fruit & Nut Ice Cream

Published August 28, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • විපින් ක්‍රීම් මිලිලීටර් 400
  • ටිං කිරි ග්‍රෑම් 120
  • වැනිලා තේ හැඳි 1 1/2
  • කොළ පාට ෆුඩ් කලරින්
  • බැදගෙන පොඩියට කපාගත් කජු ස්වල්පයක්
  • පොඩියට කපාගත් මුද්දරස්පලම් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

විපින් ක්‍රීම් පීක් එකක් එන තුරු හොඳින් බීට් කර එයට ටිං කිරි, වැනිලා සහ කලරින් එකතු කර හොඳින් Fold කරන්න. Fruits And Nuts එකතු කර යන්තමින් කලවම් කර සියල්ල මිශ්‍ර වූ පසු ටබ් එකකට දමා අධිශීතකරණයේ පැය 4 ක් තියන්න.

TAGGED: fruit and nut ice cream, icecream
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?