නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පත්තර ලොවේ අනුලක්කා දැයෙන් සමුගනී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

පත්තර ලොවේ අනුලක්කා දැයෙන් සමුගනී

Published August 14, 2023

විශිෂ්ඨතම සාහිත්‍යවේදිනියක සහ ප්‍රවීණ ලේඛිකාවක මෙන්ම ජ්‍යෙෂ්ඨ කාන්තා පුවත්පත් කතුවරියක වූ අභාවප්‍රාප්ත අනුල ද සිල්වා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සවස බොරැල්⁣ල කනත්තේදී සිදුකරීමට නියමිතය. ඇය මියයන විට 82 වැනි වියේ පසුවිය. 

ඇය වසර ගණනාවක් පුරා විවිධ පුවත්පත්වල ලේඛිකාවක් ලෙස කටයුතු කළා සේම නව පුවත්පත් ආරම්භ කිරීමටද පෙළඹුණාය. නවකතා, පරිවර්තන සහ ළමා කතා පොත් ඇතුළු ග්‍රන්ථ 125කට වඩා ඇගෙන් සාහිත්‍යයට මුසුවී තිබේ.

– නිමල් දයාරත්න

TAGGED: anula de silva
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?