නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැව් රාජකාරි කරන නාවික කාන්තාවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැව් රාජකාරි කරන නාවික කාන්තාවන්

Published June 15, 2023

මීට මාස කිහිපයකට කළියෙන් බය නැති, හැඩ ඇති අපේ නාවික කාන්තාවන් කුඩා යාත්‍රා පදවමින් මුහුදේ දස්කම් පාන බව අභිමානයෙන් නවලිය වාර්තා කළා. ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසය වෙනස් කළ බවත් අපි ඔබට පැවැසුවා. ඔවුන් ඉන් නොනැවතී තවත් පියවරක් මේ වන විටත් ඉදිරියට ගිහින්.

අද වනවිට ඔවුන් ඈත මුහුදේ නැව් රාජකාරිය ආරම්භ කරමින් පළමු සංචාරය නිමා කර ගොඩබිමට පැමිණිලා. මේ අතරේ ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නැව් පරිශ්‍රයේදී නවලිය කැමරා කාචයට මෙලෙස මුහුණ දුන්නා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැව් රාජකාරි කරන නාවික කාන්තාවන්,

• ලුතිනන් කොමාණ්ඩර් අනුරාධා පෙරේරා

• ලුතිනන් හංසනී එදිරිසිංහ

• නාවික සංඥා රුවනි සුගන්ධිකා

• බල කාන්තා නාවික යශෝධා කුමාරි

• බල කාන්තා නාවික නිශාදි වරුසප්පෙරුම

• කාන්තා වෛද්‍ය සහයක ලක්ෂිකා පෙරේරා

• කාන්තා ලිපිකරු මල්ෂි ගංගොඩ

Creative idea – Harindi Liyanage (Navaliya Chief Editor)

Photographer – Dayan Pradeep

Location – Srilanka Navy Gajabahu Ship

විශේෂ ස්තූතිය – නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතාට සහ මාධ්‍ය අංශයේ සියලුම නාවික නිලධාරීන්ට.

TAGGED: Sailor women, නාවික කාන්තාවන්, ශ්‍රී ලංකා නාවික හමුදාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?