අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත්කළ රටඉඳි 6-7
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- කිරි කෝප්ප 1
- අයිස්කැට 5-6
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් එකට රටඉඳි, කරදමුංගු කුඩු හා කිරි එකතු කර කෑලි නැතිවෙනකල් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් අයිස්කැට දාපු ග්ලාස් එකකට මේක දාලා උඩින් කෑලි කපාගත් රටඉඳි ටිකක් දාගන්න.
