නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එග් මෆින්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

එග් මෆින්

Published August 12, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 3
  • කොටු කපාගත් සොසේජස් කිහිපයක්
  • චොප් කරගත් ලූනු ගෙඩි 1
  • චොප් කරගත් අමු මිරිස් කරල් 3
  • චොප් කරගත් කැරට් ස්වල්පයක්
  • කොටු හැඩයට කපාගත් මොසරැල්ලා චීස්
  • රස අනුව ලුණු හා ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

බිත්තර ටික බෝල් එකකට දමා ගෑරප්පුවකින් හොඳින් ගසාගෙන එයට ඉතිරි සියල්ලම එක් කර මිශ්‍ර කරගෙන බටර් තවරාගත් මෆින් ට්‍රේ එකකට දාගෙන සෙල්සියස් 180 ට ප්‍රීහීට් කරගත් අවන් එකක දමා විනාඩි 15 ක් බේක් කරගන්න.

TAGGED: එග් මෆින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?