නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Banana bread Pudding
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Banana bread Pudding

Published April 22, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 5
  • කෙසෙල් 5
  • බිත්තර 3
  • කිරි කෝප්ප 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1
  • චොකලට් චිප්ස් ග්‍රෑම් 100

සාදාගන්නා ආකාරය

පාන් පෙති කොටු හැඩයට කපා සෙල්සියස් අංශක 175 ක උෂ්ණත්වයෙ මිනිත්තු 5 ක් පමණ බේක් කරගන්න.

භාජනයකට කෙසෙල්, බිත්තර, කුරුඳු කුඩු, වැනිලා, චොකලට් චිප්ස් සහ බේක් කරගත් පාන් දමා කලවම් කර සෙල්සියස් අංශක 175 ක උෂ්ණත්වයේ මිනිත්තු 20 ක් බේක් කරගන්න.

TAGGED: Banana Bread Pudding
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?