අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු කපාගත් මොසරැල්ලා චීස්
- තම්බාගත් අල ගෙඩි 2
- තම්බාගත් කැරට් අලයක්
- රස අනුව ලුණු ගම්මිරිස්කුඩු
- බිත්තර 1
- පාන්කුඩු ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
අල, කැරට්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පොඩි කරගන්න. මේකෙන් පොඩි බෝලයක් හදන් මැද අතින් හිලක් හදලා චීස් කෑල්ලක් තියලා වහගෙන නැවත බෝලෙ හදාගන්න. හදාගත් බෝල බිත්තර වල දවටගෙන පාන්කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
