නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇබරැල්ලා දෝසි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

ඇබරැල්ලා දෝසි

Published October 14, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඇබරැල්ලා ග්‍රෑම් 500 ට
  • සිනී ග්‍රෑම් 300
  • කුරුඳු කැබැල්ලක්
  • එනසාල් කරල් 4
  • තලාගත් ඉඟුරු කැබැල්ලක්
  • වතුර
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

මුලින්ම ඇබරැල්ලා සුද්ද කරලා ගැරුප්පුවකින් ගෙඩිය සම්පූර්ණයෙන් ම සිදුරු කරගන්. කැමති නම් ගෙඩිය පොඩ්ඩක් තලලා ගන්න. සුදු සිනී ගන්නවනම් ලස්සන පාටට එන්න සිනී මේස හැඳි 3 විතර කැරමල් කරලා උණු වතුර එක්ක දිය කරගන්න.

පස්සේ ඇබරැල්ලා සිනී වතුර දියකරපු කැරමල් එනසාල්, කුරුඳු, ලුණු සහ ඉඟුරු සියල්ලම ළිප තබා මද ගින්නේ ඇබරැල්ලා ටික තැම්බාගන්න. ගානට හිදෙනකන් සැරින් සැරේ කලවම් කරගන්න. තෙත ගතිය ටිකක් තියෙද්දි ළිපෙන් ඉවත් කරගන්න. පසුවත් ඇතිලියේ රස්නෙටත් මේක ගානට හිදෙනවා.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?