නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Snow Theme එකට එයාලාත් නත්තල සමරන්න ඇවිත්…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

Snow Theme එකට එයාලාත් නත්තල සමරන්න ඇවිත්…

Published December 21, 2023

නත්තල අපි කාට වුණත් ගෙනත් දෙන්නෙ බොහොම සුන්දර සිතුවිල්ලක්. ඒ නිසාම ලොකු පොඩි කවුරුත් දෙසැම්බර් මාසයට ආදරය කරනවා. අපේ රටේ හිම නැති වුණත් එහි සීතල අපිට දැනෙන්නෙ නත්තලෙ ඇති අසිරිය නිසයි. හැම අවුරුද්දේම නත්තල් කවරය හරිම සුවිශේෂී විදිහට සැලසුම් කරන නවලිය මෙවර Snow Theme එකත් එක්ක අපූරූ චරිත තුනක් එකතුකරගෙන නත්තල් කවරය කළා. හිම වැටනෙ දවසක සුදු පැහැති ඇදුම් ඇදගෙන ආදරණීය සිනහවකින් සතුට බෙදපු ඒ දවසේ රූපරාමුයි කිහිපයකි මේ..

Talent – Prof. Ramani Arsecularatne & Dr. Shanika Arsecularatne with little girl Kela
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Dress Designer – Nayoma Wijesinghe
Photographer – Dayan Pradeep
Location – Hotel Galadari
• Special thanks goes to Galadari Hotel Public Relationship Manager Mrs. Gayani Perera and hotel staff.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

අයිරාංගනී සේරසිංහයන් සමග කළ ලස්සන පිංතූර එකතුවක්

June 12, 2025

පොසොන් පෝය සමරන්න බැති සිතින් සැරසෙන සිය නෑ කුමර කුමරියන්…

June 7, 2025

උරේෂා රවිහාරි සහ ඇගේ ආදරණීය පුතු නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

May 23, 2025

සාරා අබේවර්ධන සහ ඇගේ දියණිය නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

May 16, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?