ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් මෙවර නවලිය හැඩවෙන්නෙ වෙනස්ම තාලෙ ෆොටෝ ෂූට් එකකින්. එදා ගොළු හදවතේ ආදරණීය දම්මි වුණ අනුලා කරුණාතිලක සහ පුංචි පැටව් ටිකක් තමයි නවලිය කැමරා කාචයට මෙවර මුහුණ දුන්නෙ. ඇයව මෙවර නවලිය කවරය සරසන්න එකතු කරගැනීමට ලැබීම අප ලද මහත් භාග්‍යයක්. මේ ඔවුන්ගෙ ලස්සන ඡායාරූප එකතුවයි.
Talent – Anula Karunathilaka
Concept – Navaliya
Hair & Makeup – Chandima Amarakoon
Photographers – Priyanka Rathnayaka
Location – Solis Hotel Pitakotte
ගොලු හදවත විකුර්ති කරන්න එපා. ධම්මි නෙවෙයි දම්මි.
ඒ නම ලන්කාවෙම ප්‍රසිද්ධ නමක්. කරුනාසේන ජයලත් ලිව්වේ දම්මි කියලා. මෙච්චරකල් පත්තරවල ලිව්වෙත් දම්මි කියලා.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි 🙂