හෙක්ටර් කියන්නේ මේ දවස් වල Hit character එකක්. එයාගෙ වෘත්තිය ජීවිතය ගැන විතරක් නෙවෙයි පෞද්ගලික ජීවිතය තොරතුරු දැන ගන්නත් එයාට ආදරේ කරන රසික රසිකාවන් බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසාම නවලියෙ අපි හිතුවා hector එක්ක පැමිලි ෆොටෝ ෂුට් එකක් කරන්න ඕනෙ කියලා. ඒ වැඩේ ලස්සනට පිළිවෙකට කරන්න Hector ගේ wife පාඨලී අපට fully support එක දුන්නා. මේ ලස්සන ෆැමිලි එකේ දරුවො තුන්දෙනත් වැකේශන් එකට ලංකාවට ඇවිත් ඉන්න නිසා ලස්සන වැඩක් අපි කළා. සාමාන්‍යයෙන් ඔවුන් ජීවත් වුණේ ප්‍රංශයේ. photoshoot එක අලුත් විදිහට කරන්න ඩයස් පවුලේ හැම දෙනාම උදව් කළා.
Concept & Idea: Harindi Liyanage (Chief Editor – Navaliya)
Location: Hector’s Home
Picture: Dayan Pradeep