කාගෙත් ආදරය දිනාගෙන ඉන්න චතුරිකා සහ පුර්ණිකා අම්මත් එක්ක ජිවිතයේ පළමුවතාවට නවලියට කවරයක් කරන්න එකතු වුණා. ඒ අවස්ථාව ඔවුන්ට වගේම අපිටත් සුවිශේෂී එකක් වුණා. ඒ අපිත් එක්ක ඔවුන් ආදරය බෙදාගත්ත හැටි.
Concept: Harindi Liyanage
Dress Designer: CALIDI by Amanda
Pic: Dayan Pradeep