නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චූටි මල්ලියි පොඩි මල්ලියි නවලියට ඇවිල්ලා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

චූටි මල්ලියි පොඩි මල්ලියි නවලියට ඇවිල්ලා

Published August 9, 2024

කොලිටියට හිනස්සවන එක ලෙහෙසි නැහැ.සමාජ මාධ්‍ය තුළ කොලිටි නැති වැඩ කරලා හිනස්සන බොහෝ දෙනෙක්ට වඩා තවමත් අපිව කොලිටියට හිනස්සන චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි හොඳ මාර්කට් එකක් තියෙනවා. එයාලා දැක්කත් ඇති කරලා තියෙන වැඩ වලට අපට හිනා යන්න. මේ දෙන්නා මේ දවස් වල අලුත්වැඩක් කරනවා. ඒකත් ලබන අවුරුද්දෙ මුල් මාසවල අපිට බලා ගන්න පුලුවන්. ජීවිතේ පළවෙනි වතාවට නවලිය කවරෙකට මුහුණ දුන්න මේ දෙන්නා කොලිටි ෆොටෝ කිහිපයකට අපිත් එක්ක එකතු වුණා.

In Frame – Gaminda & Suneth (Chuti malli & Podi malli)
Concept and Idea – Harindi Liyanage (Navaliya Editor)
Outfit Designer – Ashok Kumar
Hair and Makeup – Deepika Gunasekara Bridal salon – Nugegoda
Photography – Dayan Pradeep
Location – Galadari Hotel, Colombo

  • Special thanks goes to Galadari Hotel Public Relations Manager Mrs. Gayani Perera and the hotel staff.
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?