කොලිටියට හිනස්සවන එක ලෙහෙසි නැහැ.සමාජ මාධ්‍ය තුළ කොලිටි නැති වැඩ කරලා හිනස්සන බොහෝ දෙනෙක්ට වඩා තවමත් අපිව කොලිටියට හිනස්සන චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි හොඳ මාර්කට් එකක් තියෙනවා. එයාලා දැක්කත් ඇති කරලා තියෙන වැඩ වලට අපට හිනා යන්න. මේ දෙන්නා මේ දවස් වල අලුත්වැඩක් කරනවා. ඒකත් ලබන අවුරුද්දෙ මුල් මාසවල අපිට බලා ගන්න පුලුවන්. ජීවිතේ පළවෙනි වතාවට නවලිය කවරෙකට මුහුණ දුන්න මේ දෙන්නා කොලිටි ෆොටෝ කිහිපයකට අපිත් එක්ක එකතු වුණා.
In Frame – Gaminda & Suneth (Chuti malli & Podi malli)
Concept and Idea – Harindi Liyanage (Navaliya Editor)
Outfit Designer – Ashok Kumar
Hair and Makeup – Deepika Gunasekara Bridal salon – Nugegoda
Photography – Dayan Pradeep
Location – Galadari Hotel, Colombo
- Special thanks goes to Galadari Hotel Public Relations Manager Mrs. Gayani Perera and the hotel staff.