මාෂීයි පුබුදුයි යේළීයි මේ සිංහල අවුරුද්දට ලෑස්ති වෙන ගමන් ඉන්නෙ. එයාලා මේ පාරත් අවුරුද්දට ගාල්ලේ පුබුදුගේ මහගෙදර ට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්න යනවලු. පුංචි යේළිටත් ටිකක් මේ දේවල් දැක්කාම තේරෙනවනේ. බබත් එක්ක කොච්චර කාර්යබහුල වුණත් මාෂි වගේම කලා කටයුතු ගොඩක හිරවෙලා ඉන්න පුබුදුත් පුංචි පැටියා එක්ක නවලිය අවුරුදු කවරෙට එකතු වුණා. යේලි පත්තරේක කවරෙකට ඉන්න පළවෙනි අවස්ථාව තමයි මේ.
In Frame – Pubudu, Mashi and Daughter Yeli
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Costume Designer – Nayoma Wijesinghe
Hair and Makeup – Lakshitha Jayasinghe
Photographer – Dayan Pradeep