නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලෝචනාගේ ජීවිතයම එයාගේ කොල්ලලු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

ලෝචනාගේ ජීවිතයම එයාගේ කොල්ලලු

Published June 24, 2024

ලෝචනා ඉමාෂී ඇය ගැන අපි දන්නෙ කටකාර දගකාර හරිම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන රංගන ශිල්පිනියක් විදිහට. එතනින් එහාට ගියාම ලෝචනා හරිම ආදරණීය පුතෙකුගේ මවක්. ඇය බොහෝ වැඩසටහන්වලදී කිව්වේ ඇගේ ජීවිතයම ඇගේ පුංචි පුතා කියලා. පසුගිය දවසක මේ පුංචි පුතා ලංකාවට ඇවිත් හිටියා. ඒ නිවාඩුවක් ගත කරන්න.

ඔන්න ඒ කෙටි නිවාඩුවේදී මේ අම්මයි පුතයි ටිකක් වෙනස් විදිහට විශේෂයෙන්ම ඔසරියකින්, සරමයි කමිසයකින් සැරසිලා නවලියේ කවරයට මුහුණ දුන්නා. ඒකේ ඡායාරූප කිහිපයක් තමයි මේ. ලෝචනා හැමවෙලාවෙම කියන්නෙ තමන්ගේ පුතා ඇයගේ ජීවිතයට මහා ලොකු ශක්තියක් කියලා. ඒ තමයි අම්මලා.

In Frame – Lochana Imashi & her son Nedula
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Dress Designer – Kishore Batik
Hair & Make up – Salon Dream Bride’s
Photographer – Dayan Pradeep

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
1 Comment
  • tecktimes says:
    June 25, 2024 at 4:05 pm

    I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?