උසට සරිලන ඇඟක් මේන්ටේන් කරනවා කියන්නේත් හරිම ලස්සන වැඩක්. හේෂාන් මනුල කියන්නෙ ඒ වගේ කොල්ලෙක්. ඔහු වැඩියෙන්ම ජනප්රිය වුණේ ලංකාවේ මොඩ්ලිං ෆීල්ඩ් එකේ. මේ වෙනකොට හේෂාන් පුංචි තිරයටත් ඇවිල්ලා. ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව රිදී තිරයේ ජනප්රිය නළුවෙක්වීම. මේ නිසා හේෂාන්ව වෙනස් ඇඳුම්වලින් නවලියේ කවරයට එකතු කරගන්න පසුගිය දා අපට පුළුවන් වුණා. මේ එතනදි කරගත්ත තවත් ඡායාරූප කිහිපයක්.
In frame – Heshan Manula
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Coordinator – Parami Kaushika
Outfit – WARNING by HM
Hair & makeup – Saloon Naturals (Nugegoda )
Photographer – Dayan Pradeep
Location – Mount Lavinia Hotel
Special thanks goes to Genaral Manger of Mount Lavinia Hotel Mr. Anura Dewapura and Mahika Chandarasena (PR Manger)