උමාලියි මනුලයි මේ විදිහට දැකලා කවුරුත් පුදුම වෙලත් ඇති. හැබැයි ඒ කතාව පුදුම වෙන්න දෙයකුත් නැහැ කියලයි නවලියෙ අපි ඔයාලට කියන්නෙ. උමාලි කියන්නෙ අති දක්ෂ චරිතාංග නිළියක්. මනුල කියන්නෙ ඉතාමත් දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. මේ දෙන්නා වෙනස් රාමුවකින් නවලිය කවරයට එකතු කරගන්න අපිට පුළුවන් වුණා. ඔවුන් දෙන්නා අපි එකතු කරගත්තෙ ඉංග්රීසි පන්නයේ ඇදුම් අයිත්තම්වලින් හැඩ කරලයි. මේකේ වෙනස කියන්නෙ මනුල නම් කියන්නෙ උමාලි ගැන තියෙන්නෙ Crush එකක් කියල. හැබැයි ඒකට උමාලිගේ පිළිතුර නම් මොකක්ද කියලා තවම අපිත් දන්නෙ නැහැ. මේ දෙන්නාගෙ ලස්සනම ලස්සන පිංතූර එකතුවක් තමයි මෙලෙස අපි දිග හරින්නෙ…
In frame – Umali Thilakarathna and Heshan Manula
Concept & Idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Outfit – Nayoma Wijesinghe & WARNING by HM
Hair and makeup – Hasini Gunasekara
Photographer – Dayan Pradeep
Location – Mount Lavinia Hotel