නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දුවත් එක්ක සුභානී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

දුවත් එක්ක සුභානී

Published May 18, 2024

‘එකම එක වරක්වත් ආදරෙයි කියන්න රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න…’
‘සපත්තු මල ලා රතු පාටයි’
‘හම්බන්තොට මුහුදු වෙරලෙ වැලි කැට ගාණට’

මේ ගීත කොටස් දකිද්දිම ඔබ දැනටමත් දැනගෙන ඉවරයි අ⁣ද අපේ කතා නායිකාව ගැන.. මීට වසර 17කට පෙර තුරුණු ශක්ති වේදිකාවෙන් ගායිකාවක් ලෙස කිරුළු පැලඳූ ඇය එදා සිට අද දක්වාම රසික හදවත් දිනාගත් ගායන ශිල්පිනියක්. සුභානි හර්ෂණී මුතුකුමාරණ නම් ඇය අද ජනප්‍රිය ගායිකාවක, ආදරණීය මවක, බිරිඳක ලෙස ගත කරන ජීවිතයේ අත්දැකීම් සමග සොඳුරු කතාබහකට අප ඇයට ආරාධනා කළා.. මේ ඇයගේත් ආදරණීය දියණියගේත් ඡායාරූප කිහිපයක් නවලිය කමරා කාචයට හසු වූ අයුරු.

In frame – Subani Harshani & her daughter Sara
Idea – Erandi Kaushalya
Photographer – Dayan Pradeep

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love5
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?