හර්ෂ තෙන්නකෝන් කියන්නෙ අපේ රටේ බිහිවුණ අති දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. ඔහු රඟපෑ චරිත හරිම අතලොස්සක් වුණත් ඒ චරිතයේ නමින් ඔහුව හඳුන්වන තරමටම හර්ෂ ඒ චරිත ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳෙව්වා. ඔහුව අදටත් බොහෝ දෙනා හඳුන්වන්නෙ ගිනි අවි සහ ගිනිකෙළි නාට්‍යයේ ‘රාජගිරියෙ පැටී‘ නමින්වීම එයට හොඳම නිදසුනක්. ක්ෂේත්රය තුළ හරිම කෙළින්, තමන්ගෙ පාඩුවෙ ගමනක් යන මේ නිහතමානී රංගන ශිල්පියා සහ ඔහුගේ පෙම්වතිය නවලිය කැමරාකාචයට මුහුණ දුන් අයුරු…
In Frame – Harsha Thennakoon & Upeksha Galappaththi
Concept & idea – Erandi Kaushalya (Navaliya Editorial)
Photographer – Suresh S. Weerasingha
Location – Cafe Luna (Kiribathgoda)
(Special thanks goes to owner of Cafe Luna Sewwandi)