ගායන ලොවට පායා ඉක්මණින් නිවී යන තාරකා අපේ රටේ ඕනෑ තරම්ය. ගායකයෙකු ලෙස මිනිසුන් අතරට පැමිණි දා පටන් වර්තමානය දක්වාම ගායකයෙකු ලෙසම සිටින්නේ එහෙමත් කෙනෙක්ය. අසංග ප්‍රියමන්ත පීරිස් ද ප්‍රසංග වේදිකාවට පායා අදටත් දිලෙන ප්‍රවීණ ගායන තරුවක් බව කවුරුත් දන්නේය. ‘සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ, මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්, කවියක් වී තොල් පෙති මත මුමුණන්න, ආදරෙයි මං ඔය හිතට තාමත්’ වැනි අදටත් මුවග මිමිණෙන ගී විඩාබර මනසට ඖෂධයක් කළේ ඔහුය. මේ ඔහුගේ සහ කැදැල්ලේ ඡායාරූප නවලිය කැමරා කාචයට හසු වූ මොහොතකි
In Frame – Asanga Priyamantha Peiris and his family
Concept – Harindi Liyanage (Navaliya Chief Editor)
Photoshoot planing – Erandi Kaushalya (Team Navaliya)
Photographer – Dayan Pradeep