නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගාසා තීරයේ අතුරුදන් වූ ශ්‍රී ලාංකික කත මියගිහින්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ගාසා තීරයේ අතුරුදන් වූ ශ්‍රී ලාංකික කත මියගිහින්

Published October 18, 2023

ගාසා තීරයේ හටගෙන තිබෙන යුද ගැටුම් හේතුවෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකීය කාන්තාව මියගොස් ඇති බවට ඊශ්‍රායලය පොලිස් දෙපාර්තමේන්තුව තහවුරු කළ බව ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. පසුගිය 07 දා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අනුලා ජයතිලක නැමැති මෙම ශ්‍රී ලාංකික කත අතුරුදන්ව සිටි නමුත් ඇය මියගොස් ඇතැයි එරට පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ (17) තහවුරු කළ බවද ඒ මහතා පවසයි. කැලණිය, ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා ජයතිලක මහත්මියගේ මෘත දේහය ඉදිරියේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාර දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

TAGGED: Anula Jayathilaka, Embassy of Sri Lanka in Israel, Israel-Hamas War
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad3
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?