නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නදීශා ලේකම්ගේ ආසියානු පදක්කම් නියගයට තිත තමයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

නදීශා ලේකම්ගේ ආසියානු පදක්කම් නියගයට තිත තමයි

Published October 4, 2023

වසර 17කට ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ලබාදීමට කාන්තා හෙල්ල විසිකීරීමේ ශූරියක වන නදීශා ලේකම්ගේ ඊයේ (03) සමත් වුණා. ඒ අනුව ඇය කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.

නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟ ඇය දැක්වූ දක්ෂතාව මීටර් 61.57ක්.
මීටර් 62.92 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ අන්නු රාණි එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.

TAGGED: 19th Asian GAmes, Nadeesha Dilhani Lekamge, Women's javelin throw
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?