නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කපිල ගාමිණී ‘මායා දැල’ එලයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

කපිල ගාමිණී ‘මායා දැල’ එලයි

Published September 6, 2023

කපිල ගාමිණී ජයසිංහගේ නවතම වේදිකා නාට්‍ය වන ‘මායා දැල’ හි මුහුරත් උළෙල පසුගියදා කොළඹ 7 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. 

උදිත ගුණරත්න, ගාමිණී ජයලත්, කසුන් කාරියවසම්, තාරිකා ද සිල්වා සහ මොනිකා සේරසිංහ මේ සමග රංගනයට පිවිසෙයි.

මෙම නාට්‍යයේ අංග රචනයෙන් වාසනා බණ්ඩාර විජයකෝන් ද සංගීතයෙන් නවරත්න ගමගේ ද වේදිකා පරිපාලනයෙන් කසුන් කාරියවසම්, රවීන්ද්‍ර ද සිල්වා ද පසු තළ නිර්මාණකරණයෙන් බන්දුල අතාවුද හෙට්ටි ද ආලෝකකරණයෙන් ඩබ්. ඒ. ප්‍රේමචන්ද්‍ර ද ගායනයෙන් විශාරද දුමාල් වර්ණකුලසූරිය ද මේ සමඟ එක්වෙති. ‘මායා දැල’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය ඔක්තෝබර් මස 12 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?