නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විජය ගුණ සමරා – “විජය ගී තරුව” දොළොස්වන අදියරේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

විජය ගුණ සමරා – “විජය ගී තරුව” දොළොස්වන අදියරේ

Published August 12, 2024

දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමරතුංගයන්ගේ 37 වන ගුණ සමරුව වෙනුවෙන් 2025 පෙබරවාරි මස 16 දින විජය කුමාරතුංග අනුස්මරණ සමරු සතියේදී විජය ගී තරුව දොළොස්වන අදියර තරඟය හා සම්මාන උළෙල පැවැත්වෙයි.

විජය කුමාරතුංගයන්ගේ ජන්මදිනය යෙදෙන 2024 ඔක්තෝම්බර් 09 වෙනි දින මෙම තරඟයේ පළමු වටය ආරම්භ කරනු ලබයි.

ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තරඟ වට තුනකින් තරගාවලිය පවත්වනු ලබන අතර විජය කුමාරතුංගයන් ගැයූ ගී ජනගත කිරීමේ අරමුණින් පවත්වන මෙම තරඟයට වයස් සීමාවකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සහභාගී වීමේ හැකියාව පවතියි.

මේ සඳහා ඉදිරිපත් වීමට අයදුම්පත්‍රයක් තරඟකරුවන් 2024 සැප්තැම්බර් පස්වන දිනට පෙර මුද්දර ගැසූ ලියුම් කවරයක් සහිතව එවිය යුතුයි.

අයදුම්පත එවිය යුතු ලිපිනය වන්නේ

ප්‍රධාන ලේකම්,
විජය රංජන් මහතා
“විජය කුමාරතුංග අනුස්මරණ
සංස්කෘතික පදනම”
නො 76, විජය කුමාරතුංග මාවත, ගෝල්ඩන් ඇරෝස් ක්‍රීඩා පිටිය පාර,
ගොංගිතොට,
වත්තල.


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?