නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගලදාරි හෝටලයේ සේවක සේවිකාවන්ගෙන් අපූර්ව වෙසක් කූඩු තරගයක්….
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ගලදාරි හෝටලයේ සේවක සේවිකාවන්ගෙන් අපූර්ව වෙසක් කූඩු තරගයක්….

Published May 22, 2024

කාර්යබහුල වෘත්තීය ජීවිතයක් ගෙවන කොළඹ ගලදාරි හෝටලයේ සේවක මඩුල්ල වෙනුවෙන් ගලදාරි හෝටලයේ කළමනාකාරීත්වය අපූර්ව වැඩක් පසුගියදා සංවිධානය කර තිබුණා. එය නම්කර තිබුනේ වෙසක් උත්සවය වෙනුවෙන් අන්තර් දෙපාර්තමේන්තු නිර්මාණශීලී කූඩු ඉදිරිපත් කිරීමේ තරගයක් ලෙසින්.

මෙහිදීම ආයතනයේ එක් එක් දෙපාර්තමේන්තුවල සේවක සේවිකාවන් එක්වී නිර්මාණය කරන ලද කූඩු අංශ හතරක් යටතේ තරඟ වැදුණා. ක්‍රියේටිව් වෙසක් ලැන්ටන්, එකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙසක් ලැන්ටන්, ආටිස්ටික් වෙසක් ලැන්ටන් සහ කලර් ෆුල් වෙසක් ලැන්ටන් එම කාණ්ඩ හතරයි. මෙහිදී ජයග්‍රහණය කළ එක, දෙක, තුන යන ස්ථාන සඳහා වටිනා මුදල් ත්‍යාග ගලදාරි හෝටලයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවත් සාමාන්‍ය අධිකාරීතුමන් සහ මූල්‍යය අධ්‍යක්ෂකතුමන් විසින් එම ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමුවා

TAGGED: Galadari Hotel, Galadari vesak lantern competition 2024, Vesak, Vesak Lantern Competition
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?