නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චමරිගේ ඉනිම හොඳම ඉනිම වේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

චමරිගේ ඉනිම හොඳම ඉනිම වේ

Published February 21, 2024

2023 වසරේ කාන්තා එක් දින ක්‍රිකට් ඉනිම ලෙස චමරි අතපත්තු විසින් නවසීලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 140 තෝරා ගැනීමට ලෝක ප්‍රකට ESPN Cricinfo වෙබ් අඩවිය කටයුතු කර ඇත. එම තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 140ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජයගෙන දුන්නාය. එමෙන්ම නවසීලන්තයට එරෙහිව ඉතිහාසයේ පළමු වරට එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා දායකත්වය සැපයූ චමරිගේ එම ඉනිම සඳහා 6 පහර 9ක් සහ 4 පහර 13ක් අන්තර්ගත වූ අතර ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 175ක් වූයේය.

ESPN Cricinfo වෙබ් අඩවිය විසින් 2023 වසර ආවරණය වන පරිදි සිදුකළ ක්‍රීඩක දක්ෂතා සඳහා සම්මාන ලබාදීමේදී චමරි එසේ ඇගයීමට ලක් විය.

TAGGED: Chamari Athapaththu, ESPN Cricinfo, Sri Lankan Cricket Women, චමරි අතපත්තු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?