නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හදවත් රෝගී දෙදරු මවක් ඔබෙන් උපකාරයක් පතයි…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

හදවත් රෝගී දෙදරු මවක් ඔබෙන් උපකාරයක් පතයි…

Published January 9, 2024

43 හැවිරිදි දෙදරු මවක් වන J.M ප්‍රියදර්ශනී දරුණු හදවත් රෝගයකින් පෙලෙන්නියකි. රත්නපුර පදිංචි ඇය හදවතේ ඇති වූ යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ පරීක්ෂණයකට භාජනය වූ පසු වෛද්‍යවරුන් පවසා ඇත්⁣තේ ඇයගේ හදවතේ රුධිර නාලවල යම් අවහිරතාවයක් ඇති බව හා ඒ වෙනුවෙන් හදිසි සැත්කමක් සිදුකළ යුතු බවකි. සැත්කම සිදුකළ යුතුව තිබුණේ 2022 වසරේ වුවද ඒ සඳහා අවශ්‍ය වූ ලක්ෂ විසිපහක (25,00000/-) මුදල සොයාගැනීමට තවමත් ඇය සහ කුලී ⁣සේවකයකු වන ඇගේ සැමියා අපොහොසත් වී ඇත. එහෙයින් ඒ සඳහා ඇය නවලිය පාඨකයන්ගෙන් හැකිපමණ ආධාර උපකාරයක් ඉල්ලා සිටින්නෙ ඇගේ සැත්කම අවුරුද්දකට වැඩි කාලයක් පමා වී ඇති අවදියකය.

දු. අ. – 070-2000516, 070-4085091
ගි.අ – 320010501210 ( කලවාන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව )
ලිපිනය – J.M. ප්‍රියදර්ශනී, ප්‍රියංගා වෙළෙඳසැල, වේවැල්කඳුර, කලවාන 70450.

TAGGED: Heart disease, Heart Patient
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
1 Comment
  • Vipula says:
    January 10, 2024 at 9:23 am

    what is the bank pls?

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?