සතිපතා නවලියෙන් පළවෙන වාව් කියලා කියවන්න හිතන අපි හොයා ගන්න අලුත්ම වෙනස් කතාවල රසය අත්විදින්න නවලිය නවතම විශේෂාංගයට පිවිසෙන්න.
දළදා මාලිගාවේ ආලත්ති අම්මාවරුන් හේමමාලා කුමරිය සිය දන්ත කුමරුවන් සමග කෙස් කළඹේ සඟවා ගෙන දළදා…
මුතුන්මිත්තන්ගේ සිට අප ද ඉර උදාවේ සිටම එදිනෙදා වැඩ කටයුතු සැලසුමක් ඇතිව සිදුකිරීමට පුරුදුව ඇත.…
දරුවන්ගේ ප්‍රශ්න කිරීමට සවන් දෙන්න දරුවෝ කියන්නේ අම්මගෙයි තාත්තගෙයි නිෂ්පාදනයක්. නමුත් සමහර දරුවෝ දිහා බැලුවම…
සිනමා නිර්මාණයක විවිධාකාරයේ චරිත ඉන්නවා. මේ චරිතවලට පණ පොවන්නේ නළු නිළියන්. චරිතවල විවිධත්වයක් ඇති කරන්න.…
උදේ නිවසෙන් එළියට යන ඔබට මාර්ගයේ යන එන පුද්ගලයන් හමු වෙනවා. ඒ අයට ඔබ “…
දන්ත සෞඛ්‍යය ගැන අපි ප්‍රාථමික අවධියේ පටන් කතා කරනවා. නමුත් දන්ත සෞඛ්‍යය ගැන අද කතා…
මුළු ලොවක් ආදරයෙන්, දයාවෙන් වසඟ කළ උත්තමයෙකුගේ නික්ම යෑම - 1936- 2025 පාප්වහන්සේ කියන්නේ ලෝකය…
දරු උපත් අහිමිව වසර ගණන් දුක්විඳින මව්වරු අප අතර සිටිති. නළ දරු උපත් නිසා අද…
පරිසරය පිළිබඳ සංවේදීතාව ව්‍යාපාරවලින් මහහැරෙන කාලෙක තමන්ගෙ ලාබය, දියුණුව ගැන පමණක් නොසිතා සමාජ ප්රතිලාභයන් සමස්ත…
දැන් කාලෙ නම් අත් ඔරලෝසුවක් පලඳින්නෙ නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. එක එක මාදිලියෙ, එක…
මේ ලෝකෙ ගොඩක් අය ජීවතේට ප්‍රශ්නයක් ආපු ගමන් ගොඩක් කලබල වෙනවා. ඉකමණින්ම ඒකට ප්‍රතිචාර දක්වන්න…
දිනකට අපේ රටේ පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. නමුත් ෆේස්බුක් පරිශීලකයන්ගෙන්…
මානසික අවපීඩනය සහ අඩු සමාජ ආර්ථික තත්වය අධික නින්ද සමග දැඩි ලෙස සම්බන්ධ බව පර්යේෂකයෝ…
කැරට් කියන්නේ අපි එදිනෙදා භාවිත කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු එළවළුවක්. ව්‍යංජනයක් ආකාරයට වගේම සලාද,…
මිනිත්තු 30 ක් බයිසිකල් පැදලා එක් පිට්සා එකක් ආහාරයට ගතහොත් ඒ ව්‍යායාමයෙන් ඵලක් නැත ඔබ…
සමාජයක යහ පැවැත්ම සඳහා යුක්තිය ඉටු වීම අනිවාර්ය අංගයක් වේ. අධිකරණයක් විසින් සාක්ෂි ලබා ගැනීමක්…
Sign in to your account