නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: SLMA – Excellence of Health Journalism 2023 සම්මානය නවලිය කර්තෘ හරින්දීට
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

SLMA – Excellence of Health Journalism 2023 සම්මානය නවලිය කර්තෘ හරින්දීට

Published November 29, 2023

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) වාර්ෂික සැසිවාරය මෙවර යාපනය වෛද්‍ය සංගමය (JMA) සමග එක් වී යාපනය වෛද්‍ය පීඨයේ ශ්‍රවාණාගාරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මෙහිදී පසුගිය වසරේ ජූනි මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා සිංහල, ඉංග්‍රීසි, දමිළ යන මුද්‍රිත මාධ්‍ය තුනෙන් වෛද්‍ය ලිපි ලියූ මාධ්‍යවේදීන් ඇගයීමක් සිදුවිය.
ඒ අතරින් සිංහල මාධ්‍යයට එක් සම්මානයක් හිමි වූ අතර එය හිමිකරගත්තේ නවලිය පුවත්පතේ වෛද්‍ය ලිපි සම්පාදනය වෙනුවෙන් නවලිය කර්තෘ හරින්දී ලියනගේටයි.

සම්මාන ප්‍රධානය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න සහ යාපනය වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය ක්‍රිශාන්ති රාජසූරිය යන අය එකතු විය.

TAGGED: Excellence of Health Journalism 2023, harindi liyanage
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?