නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් චමරිගේ නමින් වෙන් කරයි.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් චමරිගේ නමින් වෙන් කරයි.

Published November 16, 2023

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංණයේ ආසන සහිත ප්‍රදේශයක් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා. චමරි බේ (Chamari Bay) ලෙස එය නම් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 26 වැනි දින පැවැත්වෙන WBBL හි ඩර්බ් ගැටුම වෙනුවෙන් එම කලාපය චමරි නමින් වෙන් වීමට නියමිතය. 

TAGGED: Chamari Athapaththu, Chamari Bay, Sydney Cricket Ground
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy1
Sleepy0
Angry0
1 Comment
  • Hasitha says:
    November 16, 2023 at 7:46 am

    be more specific … it is only for the match on 26th

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?