නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔෂිනි ගුණවර්ධන ශ්‍රී ලංකා චෙස් ඉතිහාසය අලුතින් ලියයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

ඔෂිනි ගුණවර්ධන ශ්‍රී ලංකා චෙස් ඉතිහාසය අලුතින් ලියයි

Published October 27, 2023

2023 Fide World Cadets චෙස් තරගාවලිය පසුගිය දිනවල ඊජිප්තුවේ දී පැවැත්වුණා. එම තරගාවලියේ 12න් පහළ බාලිකා තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සහභාගි වුණා.

1700ක ලෝක ශ්‍රේණිගතකිරීම් අගයක් හිමි මෙම ක්‍රීඩිකාව තරගාවලිය ආරම්භයේ සිට ඉතාමත් දක්ෂ ලෙස තරග වැදුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය තරග වට 11කින් ලකුණු 9.5ක් ලබාගෙන එම ඉසව්වේ රන් පදක්කම සිය රටට දිනාදුන්නා. එය ශ්‍රී ලංකාව මෙම තරගාවලි ඉතිහාසය තුළ දිනාගත් පළමු පදක්කම බවට පත් වුණා.

එහි දී ඇය අපරාජිතව එම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම ජයග්‍රහණය වාර්තා කිරීමේ දී ඇය අසර්බයිජානය, තුර්කිය, රුසියාව, ආර්මේනියාව සහ කසකස්තානය වැනි ප්‍රබල රටවල්වල ක්‍රීඩිකාවන් හමුවේ ජයග්‍රහණය වාර්තා කළා.

TAGGED: 2023 Fide World Cadets Chess Tournament, Oshini Gunawardana
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?