නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විජය ගී තරුව 2024 අයදුම්පත් කැඳවයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

විජය ගී තරුව 2024 අයදුම්පත් කැඳවයි

Published August 22, 2023

දිවංගත කලාකරු විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව නිමිත්තෙන් එළඹෙන 2024 පෙබරවාරි මස 16 වැනි දින සිට පැවැත්වෙන විජය කුමාරතුංග අනුස්මරණ සමරු සතියේ දී ‘විජය ගී තරුව’ එකොළොස් වන අදියර තරගය සඳහා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. විජය කුමාරතුංගයන්ගේ ජන්ම දින සැමරුම යෙදෙන ලබන 2024 ඔක්තෝබර් 9 වැනි දින මෙම තරගයේ පළමු වටය ආරම්භ කිරීමට නියමිතය. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තරඟ වට තුනකින් සමන්විතය අවසාන මහා තරඟය සහ සම්මාන උළෙල පෙබරවාරි මස පැවැත්වෙන විජය සමරු සතිය තුළ දිනක කොළඹ ප්‍රධාන පෙළේ රඟහලකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විජය කුමාරතුංගයන්ගේ ගීත ජනගත කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගයට වයස් සීමාවකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඉදිරිපත් විය හැක. මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් ඔබ අතින් ලියන ලද අයදුම් පත්‍රයක්

ප්‍රධාන ලේකම්,
විජය රංජන් මහතා,
විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම,
නො. 76,  විජය කුමාරතුංග මාවත,
ගෝල්ඩන් ඇරෝස් ක්‍රීඩාපිටිය පාර,
ගොංගිතොට, වත්තල.

ලිපිනයට 2023 සැප්තැම්බර් 05 වන දිනට පෙර මුද්දර ගැසූ ලියුම් කවරයක් සමඟ යොමු කළ යුතුය.

වැඩි විස්තර 0723440220/ 0767990444

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?