සති 09 ක් පුරා නවලිය පාඨක මනාපයෙන් ලැබූ ඡන්ද අතරින් මෙවර නවලිය ජනප්‍රිය කුමරිය ලෙස අභිෂේක ලැබුවේ නුවර කාව්‍යා ගුණරත්නයි. නවලිය ජනප්‍රිය කුමරා ලෙස කිරුළු පැළැන්දුවේ නුවර හසිත කුමාරසේනයි. මොවුන් දෙදෙනාටම මුදල් ත්‍යාග සහ කොළඹ ගල්කිස්ස හෝටලයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්, කැන්ඩොස් තෑගි පාර්සලයක් සහ වසරක් පුරාවට නවලිය පුවත්පත නොමිලේ හිමිවිය.
ඔවුන්ට හිමි ත්‍යාග සහ ඔටුනු පැළඳි වීම නවලිය ප්‍රධාන කර්තෘ හරින්දී ලියනගේ විසින් සිදුකරන ලදි.
ඔවුන් දෙදෙනාට නවලිය කර්තෘ මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්.
ඡායාරූප – ඩයන් ප්‍රදීප්