නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: National Trauma Manual කෘතිය අනතුරු වළක්වා ගැනීමේ ජාතික සමුළුවේදී එළිදැක්වේ….
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

National Trauma Manual කෘතිය අනතුරු වළක්වා ගැනීමේ ජාතික සමුළුවේදී එළිදැක්වේ….

Published November 28, 2024

හදිසිය අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ජාතික සමුළුවේදී ( National Trauma Conference 2024 ) සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් ලංකාවේ හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ට ප්‍රතිකාර කරන නවක ශල්‍ය වෛද්‍යවරුන්ට සහ නවක වෛද්‍යවරුන්ට භාවිතය සඳහා National Trauma Manual නමින් සම්පාදනය කළ කෘතියේ පළමු පිටපත සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පිළිගන්වනු ලැබීය.

එම කෘතියේ තවත් පිටපතක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී Dr. Farrukh Qureshi වෙතට ද පිළිගන්වනු ලැබීය.

එම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ලේකම්කාර්‍යාලයේ ප්‍රධානී සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අභයජීව, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ යන මහත්වරුන් සම්බන්ධ විය.

හදිසි අනතුරු වළක්වා ගැනීමේ ජාතික සමුළුව මෙවර නෙළුම් කුළුණේදී 28 වැනිදා ආරම්භ විය.

මෙහි මුද්‍රිත මාධ්‍ය දායකත්වය දිවයින, The Island සහ නවලිය ලබාදී ඇත.

හරින්දී ලියනගේ

පින්තූර – සමන් රණවීර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?