නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සුදත් රෝහණගෙන් සාහිත්‍ය කෘති පෙළක් !
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

සුදත් රෝහණගෙන් සාහිත්‍ය කෘති පෙළක් !

Published September 16, 2024

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලිනාට්‍යයන් ලෙසින් රූපවාහිනීයට රචනා කළ, හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත මුදියන්සේ මාමා, සිසිලියාට පාඩමක්, උපාසකම්මා සහ මව යන විකුම්සිහ කතන්දර සිව් කෙටි කතා පෙළ, රූපවාහිනී තිර රචනා ග්‍රන්ථයන් ලෙස සිංහල සාහිත්‍යය වංශයට එක්කරලීම, එළැඹෙන සැප්තැම්බර් 25 වන බදාදා දින සවස 3.00 ට, කොළඹ 07, පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත. මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ ක්ෂණික ප්‍රතිචාර ඛේත සබැඳිය සහිත ප්‍රථම කෘතීන් පෙළ මෙය වීමයි. තිර රචනා කෘතියෙහි එන ක්ෂණික ප්‍රතිචාර සහිත ඛේත සබැඳිය පරිලෝකනය

 කිරීමෙන්( Scanning the QR cord ) ඒ, ඒ තිර රචනා මතින් නිර්මිත ටෙලි නාට්‍ය රසවිඳීමට හැකිවන අතර, එය ශ්‍රී ලාංකේය පාඨක රසිකයාට පෙර නොවූ විරූ වින්දන අත් දැකීමක් මෙන්ම, ලෝ වාසී පාඨක ජනකැළට ද ආගන්තුක අත් දැකීමක් වනු ඇත. සාහිත්‍යය කෘතියක් තිර රචනයට නැංවෙන අන්දමද, එය කෙමෙන් සිනමා කෘතියක් ලෙසට රූපාන්තරණය වන අන්දමද මෙම කෘතීන් පෙළ මගින් මනා ලෙස විචිත්‍රවත් කර ඇත. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මගින් නිර්මිත මෙම කෘතීන් පෙළ සරස ප්‍රකාශන ප්‍රයත්නයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?