නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: උමාලි මනුලගේ Crush එකලූ…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

උමාලි මනුලගේ Crush එකලූ…

Published May 31, 2024

උමාලියි මනුලයි මේ විදිහට දැකලා කවුරුත් පුදුම වෙලත් ඇති. හැබැයි ඒ කතාව පුදුම වෙන්න දෙයකුත් නැහැ කියලයි නවලියෙ අපි ඔයාලට කියන්නෙ. උමාලි කියන්නෙ අති දක්ෂ චරිතාංග නිළියක්. මනුල කියන්නෙ ඉතාමත් දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. මේ දෙන්නා වෙනස් රාමුවකින් නවලිය කවරයට එකතු කරගන්න අපිට පුළුවන් වුණා. ඔවුන් දෙන්නා අපි එකතු කරගත්තෙ ඉංග්‍රීසි පන්නයේ ඇදුම් අයිත්තම්වලින් හැඩ කරලයි. මේකේ වෙනස කියන්නෙ මනුල නම් කියන්නෙ උමාලි ගැන තියෙන්නෙ Crush එකක් කියල. හැබැයි ඒකට උමාලිගේ පිළිතුර නම් මොකක්ද කියලා තවම අපිත් දන්නෙ නැහැ. මේ දෙන්නාගෙ ලස්සනම ලස්සන පිංතූර එකතුවක් තමයි මෙලෙස අපි දිග හරින්නෙ…

In frame – Umali Thilakarathna and Heshan Manula
Concept & Idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Outfit – Nayoma Wijesinghe & WARNING by HM
Hair and makeup – Hasini Gunasekara
Photographer – Dayan Pradeep
Location – Mount Lavinia Hotel

TAGGED: heshan manula, umali, umali thilakarathna, umali thilakarathne
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?