නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විශ්වයි එරංදියි බැඳලා අවුරුදු දහයක්…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

විශ්වයි එරංදියි බැඳලා අවුරුදු දහයක්…

Published December 1, 2023

විශ්ව කොඩිකාර කියන්නෙ ඔහු රඟපෑ පළමු ටෙලිනාට්‍යයෙන්ම ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තු රංගන ශිල්පියෙක්. එදා තරුණියන්ගේ ක්‍රෂ් එකක් වෙච්චි විශ්ව අද වගකීම් ගොන්නක් දරන දෙදරු පියෙක්. විශ්වගේ සහ එරංදි හල්කවිදානගේ විවාහය අද ඊයේ වගේ සිදුවුණත් එන දෙසැම්බර් 05 වෙනිදට ඔවුන් එක වහලක් යටට ගිහින් අවුරුදු දහයක්. ඉතින් ඒ වෙනුවෙන් විශ්වත් එරංදිත් අපූරු Photoshoot එකක් කළා. මේ සතියේ නවලිය කවරය සැරසෙන්නේ ඔවුන්ගේ ඒ ලස්සන ඡායාරූප⁣යකින්.

Talent – Wishwa Kodikara & Erandi Halkawidana
Event Planner – Nalinda Bulathsinhala
Photographer – Yoshitha Liyanage
Hair & Makeup – Suranga Akash / Salon LIYO
Dress Designer – Nayoma Wijesinghe / Ashok Kumara
Cake – A taste of heaven
Location – Cocoloco Gardens
Shoes – Walk to glow
Jewellery – Gitano
Batik Designer – Kalhari Marasinghe

TAGGED: vishwa kodikara, විශ්ව කොඩිකාර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?