නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Photoshoot with Anjali And Her Mother 
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

Photoshoot with Anjali And Her Mother 

Published September 22, 2023

මේ රටේ Brand එකක් වෙනවා කියන එක හරිම ලෙහෙසි දෙයක් කියලා කවුරුවත් හිතන්න එපා. බ්‍රෑන්ඩ් එකක් හදන්නත් බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් මේ රටේ වුණත් ලෙහෙසි නැහැ. හැබැයි අන්ජලී හේරත් Derana dream star නිසා දැනටමත් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. ඇගේ ගායන කෞශල්‍යය පිළිබඳ කිසිදු විවාදයක් නෑ. ඇය ඒ තරම් ලස්සනට වේදිකාවේ දී ලැබෙන ඕනෑම සින්දුවකට ගීතවත් වෙනවා. ඒ නිසා අංජලීව ඇගේ අම්මත් එක්ක නවලියට කතා කරන්න අපි එකතු කරගත්තා. මේ ඇයත් සමග ඇගේ අම්මා එකතුකරගෙන නවලිය ගත්ත ලස්සන ඡායාරූප එකතුවක්.

Talent – Anjali Herath and Anoja Herath
Concept – Harindi Liyanage (Navaliya Chief Editor)
Hair & Makeup – Ruwan Wickramanayake Bridal
Photographers – Sadhamali Wimalasena and Nirosha Jayawardena

TAGGED: anjali, anjali photoshoot
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love43
Sad0
Happy2
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?