නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: උරේෂා රවිහාරි සහ ඇගේ ආදරණීය පුතු නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

උරේෂා රවිහාරි සහ ඇගේ ආදරණීය පුතු නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

Published May 23, 2025

‘උන්නා එක ගංගාවක
රන්වන් පුංචි මාළුවෝ…
උන් කී ඒ කතන්දරේ
අක්කේ දැන් අහන්නකෝ…’

නෙළුම් මල් පිරුණ වැවක බෝට්ටුවක් පදින ගමන් මේ ගීතය ගයනා
රෝස පාට ළමා සාරියක් ඇඳගත්ත පුංචි ගැහැණු ළමයා ඔබට මතක ඇති. ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ළඟා වූ ඒ ගීය ගැයූ මල්සර දෝණිය අද ලංකාවේ කවුරුත් දන්න අතිශය ජනප්‍රිය ගායිකාවක්. මීට අවුරුදු 33කට කලින් ගැයුණු ‘උන්නා එක ගංගාවක’ ගීය තවමත් පුංචි පරම්පරාවල ඈයන්ගේ මුවින් පවා ගැයෙන්නේ ඒ ලබපු අතිශය ජනප්‍රියත්වය නිසාමයි. ඒ දෙසවනට සනීප හඬේ හිමිකාරිය උරේෂා රවිහාරි සහ ඇගේ ආදරණීය පුතු සසේන් තමයි අද නවලිය කැමරා කාචයට මුහුණ දුන්නෙ.

In Frame – Uresha Ravihari and her son
Photographer – Dayan Pradeep

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සාරා අබේවර්ධන සහ ඇගේ දියණිය නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

May 16, 2025

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?