ඇය අප කවුරුත් දන්නෙ දක්ෂ නර්ථන ශිල්පිණියක් විදිහට. එහෙමත් නැත්නම් විවිධ නර්ථන වැඩසටහන්වල නර්ථන නිර්මාපකයෙක් විදිහට. සාරා අබේවර්ධන කලකට ඉහතදී ලොකු කතාබහකට ලක් වුණේ ඇය මවක් වීමට සිටි අවධියේ දරු කුසත් දරාගෙන කළ අපූරු නර්ථනය නිසාවෙනුයි. කාන්තාවකට කරන්න නොහැකි දේ ගැන නිරන්තරයෙන් කතා කරන සාරා එක්ක මේ පාර නවලිය වෙනස්ම කතාබහක් කළා. ඒත් එක්කම ඇයගේ ඇයගේ දියණිය පුංචි ට්රාසාගේත් ඡායාරූප කිහිපයක් ගන්නත් අපි අමතක කළේ නෑ. මේ ඇයත් ඇගේ දියණියත් නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරුයි.
In frame – Sara Abayewardhana and daughter Trasa
Idea – Erandi Kaushalya
Photographer – Avishka Thenuwara (Blissfull Moments)