නාරද කිව්ව ගමන් අපට මතක් වෙන්නේ තනූජා එක්ක කරපු රස රිසි ගී. ඒ ඉදිරිපත් කිරීමේ කලාව රූපවාහිනී මාධ්‍යයට නැවුම් අත්දැකීමක් එකතු කළා. කෙල්ලෝ කොල්ලෝ ෆ්‍රී ස්ටයිල් ප්‍රසන්ටින් ඉගෙන ගත්තෙ මෙන්න මේ දෙන්නගෙන්. නාරද දැන් ඒ ගමනේ බොහෝ දුර ඇවිල්ලා. දැන් එයාට තියෙන්නේ වෙනස්ම ජීවිත කතාවක්. ඒ නිසා වෙසක් පෝය අත ළඟ තියාගෙන අපි එයාලා බලන්න බත්තරමුල්ලේ නාරද දිනූෂී කැදැල්ලට ගියා.
In Frame – Narada Bakmeewewa and his family
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer – Dayan Pradeep