නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කුමාරසිරි පතිරණ ඔහුගේ දුවත් එක්ක නවලියට මුහුණ දුන් ආකාරය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

කුමාරසිරි පතිරණ ඔහුගේ දුවත් එක්ක නවලියට මුහුණ දුන් ආකාරය

Published July 12, 2024

කුමාරසිරි පතිරණගේ ගීත වලට ආදරේ නොකරපු කෙනෙක් අනූ ගණන්වල දෙදාස් ගණන්වල හිටියේ නැති තරම්. ඒ තරමට ඔහුගේ කට කටහඬට තරුණ සිත් ආදරය කළා. අදටත් ඒ ජනප්‍රියත්වයන් පොඩ්ඩකින්වත් අඩු වෙලා නෑ, ඔහු තවමත් දෙස් විදෙස් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. කාලෙකට පස්සේ කුමාරසිරි පතිරණ ටිකක් වෙනස් විදිහට ඔයාලට ගෙන එන්න නවලියේ අපට පුළුවන් වුණා. ඒ ඔහුගේ දුවත් එක්ක. මේ තාත්තයි දුවයි නවලියට කතා කරන ගමන් ලස්සන ඡායාරූප එකතුවකට මෙලෙස මුහුණ දුන්නා.

In Frame – Kumarasiri Pathirana and his daughter Sithmani Pathirana
Idea – Harindi Liyanage (Navaliya Editor)
Hair & Makeup – Be Royal Salon
Photographer – Dayan Pradeep

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?